ඇඹිලිපිටිය නංගිගේ තවත් ගීතයක් අන්තර්ජාලයේ [VIDEO]
වයස අවුරුදු 16ක තරුණියක් 'අවසාන ප්‍රේමයයි' ගීතය ගායනා කරන වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණා.බොහෝ දෙනෙකුගේ කතාබහට ලක...

https://www.sathhanda.com/2015/09/oshani-sandeepa-video.html
වයස අවුරුදු 16ක තරුණියක් 'අවසාන ප්‍රේමයයි' ගීතය ගායනා කරන වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණා.බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ මෙම තරුණිය ගායනා කරන තවත් ගීතයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
ඔෂානි සංදීපා යනු දෙරණ "little star" වැඩසටහනේ පස්වන කොටසේදී දැනට අවුරුදු 5කට කලින් ජයග්‍රහණය අත්කරගත් ඒ පුංචි දියණියයි.
ඔෂානි සංදීපා යනු දෙරණ "little star" වැඩසටහනේ පස්වන කොටසේදී දැනට අවුරුදු 5කට කලින් ජයග්‍රහණය අත්කරගත් ඒ පුංචි දියණියයි.
ඒ ඇය විනෝද ගමනක් අතරතුර ගායනා කරන 'මීදුම් වලාවන්' ගීතයයි.
දැනට 16වන වියේ පසුවන ඇය නමින් ඔෂානි සංදීපායි. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය ජීවත් වන්නේද ඇඹිලිපිටිය නව නවගරයේ.
එම ගීතය පහතින් නරඹන්න
'අවසාන ප්‍රේමයයි' ගීතය මෙතනින් බලන්න
ඉහත ගීතයේ රචකයා අයගේ හඩින් නැවත මෙලෙස ගීතය පටිගත කර ඇත.
Related