රන්ජන්ට තියෙන්නේ මාදිවෙල මන්ත්‍රී නිවස විතරද? දිවුලපිටියේ නැතිද?
රන්ජන් රාමනායකට අනුව ඔහුට ගෙයකට ඇත්තේ මාදිවෙල මන්ත්‍රී නිවාස පමණකි. ඔහු ඒ බව පවසමින් ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක වීඩියෝ ...

https://www.sathhanda.com/2015/09/ranjan-ramanayake-divulapitiya-house_5.html
එහෙත් අපට විශ්වාස කටයුතු ලෙස වාර්තා වෙන ආකාරයට නම් රන්ජන් රාමනායක විසින් දිවුලපිටියෙන් මාසික කුලිය රුපියල් 75000 ක් වන සුවිසල් නිවසක් කලක පටන් ලබාගෙන ඇති අතර මැතිවරණය නිම වීමත් සමග ඔහු එම නිවාස රුපියල් කොටි 2.5 කට අසන්න මිලකට මිලදී ගැනීමට යන බවත් වාර්තා වේ. මෙම නිවාස දැනට අනුර ජයන්ත නම් පුද්ගලයෙකුට අයත් වන අතර ඔහු උඩවත්ත සමුහ ව්‍යාපාරයේ හිමි කරුගේ සහොයුරා වේ.
මේ අතර කලක පටන් මෙම නිවසට නිතර යන එන පුද්ගලයකු වන්නේ මෙරට ප්‍රධාන රුපවාහිනී නාලිකාවකට සබද්දකම් ඇති වයස කාන්තාවක් නිතර යන එන බවත් වාර්තා වේ.
Related