ලොවම සසල කල ඒ පින්තුරය අපට කියන දේ
සිරියාවෙයි ලිබියාවෙයි ඉරාකෙයි හිටපු පාලකයෝ ඒකාධිපති උනත් තම රටේ ජනතාවට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදල තිබ්බා. ඇමරිකාවයි යුරෝප...

https://www.sathhanda.com/2015/09/syrian-Image-of-drowned-toddler-illustrates-ongoing-migrant-crisis.html
සිරියාවෙයි ලිබියාවෙයි ඉරාකෙයි හිටපු පාලකයෝ ඒකාධිපති උනත් තම රටේ ජනතාවට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදල තිබ්බා. ඇමරිකාවයි යුරෝපයයි බලෙන් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වලදෙන්න ගිහිල්ල ඒ රටවල් මිහිපිට අපායවල් කරලා. මේ පුංචි පුතා අම්මල එක්ක සිරියාවෙන් පැනල යනකොට බෝට්ටුව ගිලිලා මැරුණා.
මේ වගේ ලක්ෂ ගානක් අහිංසක දරුවන්ගේ ජීවිත් බිලිගත්තු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් දැන් ලංකාවේ දෙමළ ජාතියට තියන ප්‍රශ්නය ගෙන කතා කරන්න පටන් අරන්. ප්‍රභාකරන් අමු අමුවේ කබිතිගොල්ලාවේ ළමයි මරනකොට ප්‍රජාතන්තවාදය කතා නොකරපු එවුන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් යටතේ උදා වෙන සිහින ප්‍රජාතන්තවාදී දියුණු රාජ්‍යයක හීන පෙන්වනවා. දේශපාලනික අස්ථාවර රාජ්‍යන් හදල ස්භාවික සම්පත් හූරන් කන්න කුමන්ත්‍රණ කරන බටහිරයන්ට වන්දිබට්ට කම් කරන දේශපාලකයෝ දැක්කාම මට වැඩියෙන්ම තරහක් එන්නේ මහින්ද එක්ක. 2/3 බලයක් තිබුණු වෙලාවේ නිවැරදි තීන්දු ගත්තේ නැති නිසා අපි අද ජාතික රාජ්‍යක් වෙනුවට බටහිර අතකොළුවක් වෙලා.


පාඨක ප්‍රතිචාරයකි
Related