පිල්ලෙයාන් අත්අඩංගුවට

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මීට මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දෙමළ ජාතික ස...

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මීට මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස ඔහු පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8636758472799811709

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item