ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 10ක් මරුට

ඇමෙරිකාවේ - ඔරිගන් ප්‍රාන්තයේ උම්ප්කුවා ප්‍රජා පාසලේ 20 හැවිරිදි ශිෂ්‍යයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. මෙම පාසලේ පන්ති කාමරයකට පැමිණ ඔහු නොනවත්වා වෙඩි තබා ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේ නමුත්, තම අපේක්ෂාවන් පිළිබඳව මොහු සමාජජාල වෙබ් අඩවි වෙත තොරතුරු මුදා හැර තිබුණා. 

ඊයේ වාර්තා වූ මෙම සිදුවීමත් සමඟ ඇමෙරිකාවේ ගිනි අවි භාවිතයට සීමා පැනවීම කඩිනම් අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවයි ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 9179886750665106979

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item