කේ පී ගේ පරීක්ෂණ නැවත මුලසිට අරඹන්න - අගමැති කොහෙන් හරි කේ පී අල්ලන්න පොටක් හොයයි
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර ආංශ ප‍්‍රධානී කුමරන් පද්මනාදන් පිළිබද වූ පරීක්ෂණ නැවත මුල සිට ආරම්භ...

https://www.sathhanda.com/2015/10/kumaran-pathmanathan.html
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර ආංශ ප‍්‍රධානී කුමරන් පද්මනාදන් පිළිබද වූ පරීක්ෂණ නැවත මුල සිට ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් කේ.පී සම්බන්ධයෙන්වන විමර්ශන වාර්තාව භාර දීමෙන් අනතුරුව වික‍්‍රමසිංහ මහතා විසින් මෙසේ උපදෙස් දී ඇත.
කුමරන් පද්මනාදන්ට එරෙහිව ගිනි අවි පනත යටතේ චෝදනා ගොනුකළ නොහැකි බව නීතිපතිවරයාගේ මතය වී තිබීම නිසා මුල සිට පරීක්ෂණ අරඹන ලෙස දන්වා තිබේ.
Related