මහින්ද, රනිල්, චන්ද්‍රිකා එකට හමු වූ මොහොතක් ඊයේ උදාවුණා. අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා චන්ද්‍රිකා ක...

මහින්ද, රනිල්, චන්ද්‍රිකා එකට හමු වූ මොහොතක් ඊයේ උදාවුණා. අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා චන්ද්‍රිකා කුමාරතුංග, විපක්‍ෂ නායක ආර්. සම්බන්දන්, හිටපු අගමැති දි. මු. ජයරත්න හා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන මහත්ම මහත්මීන් මෙසේ හමුවී එකිනෙකා සුහද කතා බහක යෙදී සිටියේ ඊයේ (30දා) බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මැතිවරණ දෙපාර්තමේන්තුවට හැට වසරක් පිරීමේ සංවත්සර උත්සවයේදීය
Related