සේයා ඝාතනයේ සැකකාර සිසුවා මාධ්‍යට කතා කරයි [VIDEO]
කොටදෙනියාය සේයා සදෙවුමිගේ ඝාතනය සම්භන්දව අත්අඩංගුවට ගෙන නිදහස් කල සිසුවා මාධ්‍යට අදහස් දවා තිබෙනවා. එහිදී ඔහු සදහන් කරන්නේ පොලිසියේ තමන්ට...
https://www.sathhanda.com/2015/10/seyas-suspect-speaks.html
කොටදෙනියාය සේයා සදෙවුමිගේ ඝාතනය සම්භන්දව අත්අඩංගුවට ගෙන නිදහස් කල සිසුවා මාධ්‍යට අදහස් දවා තිබෙනවා. එහිදී ඔහු සදහන් කරන්නේ පොලිසියේ තමන්ට පහර දුන් බවත්, නමුත් බන්ධනාගාරය තුලදී තමනට කිසිම ගැටලුවකට මුහුණ දීමට සිදු නොවූ බවත්ය. එමෙන්ම තම ජීවිතයට ඇතිවූ මෙම නොමැකෙන කැළල නැති කර ගැනීමට උපරිම උත්සාහයෙන් ඉගෙනගෙන තම ජීවිතය සාර්ථක කරගන්නා බවද පවසනවා.
සේයාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් සිසුවාගේ අත්දැකීම ගැන ඔහු කිව්ව කතාව
සේයාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් සිසුවාගේ අත්දැකීම ගැන ඔහු කිව්ව කතාවසම්පුර්ණ විස්තරය : http://goo.gl/fGVK58
Posted by Hiru News on Thursday, 1 October 2015



Related