හදුනා නොගත් නුල් පොලොන්නරුව අහසේ [VIDEO]
අහසේ සුදු පැහැ නූල් වැනි ද්‍රව්‍යයක් පාවී යමින් තිබීම නිසා පොලොන්නරුව, මැදිරිගිරිය, බැඳිවැව ප්‍රදේශවාසීන් කලබලකාරී තත්වයකට පත්ව තිබේ. ...
https://www.sathhanda.com/2015/10/ufo-at-polonnaruwa.html
අහසේ සුදු පැහැ නූල් වැනි ද්‍රව්‍යයක් පාවී යමින් තිබීම නිසා පොලොන්නරුව, මැදිරිගිරිය, බැඳිවැව ප්‍රදේශවාසීන් කලබලකාරී තත්වයකට පත්ව තිබේ.
මීට කලකට පෙරද මේ ආකාරයේම සිදුවීමක් සිදුවූ බවද ඔවුහු කියති. එහෙත් එම අවස්ථාවේදීත් මෙය කුමක් නිසා අතුවුවක්ද යන්න හදුනාගෙන නොතිබිණි. එමෙන්ම ලොව විශ්ව විද්‍යාල කිහිපයක පරීක්ෂණ වලට ගෙන ගිය ආන්දෝලනාත්මක උල්කාවන් සොයා ගත්තෙත් පොලොන්නරුවෙනි.



Related