යහපාලන ආණ්ඩුවේ ගැටළු ගැන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියන කතාව

ජනාධිපතිවරයා ඉකුත් දා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මාධ්‍ය වෙත අද (16) අදහස් පළ කළා. ඒ, දළදා සමිඳුන් වැඳපු...

ජනාධිපතිවරයා ඉකුත් දා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මාධ්‍ය වෙත අද (16) අදහස් පළ කළා. ඒ, දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී ඔහු පැවසුවේ යහපාලන ආණ්ඩුවේ අලුත් දේශපාලන සංස්කෘතිය තුළ සියළුදෙනාට ගැටළු තිබෙන බවයි.

යහපාලනය මුල්කරගෙන කවුරුන් හෝ වැරදි සිදු කරනවනම් ඔවුන්ට ඉඩ නොදිය යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ද මෙහි දී මාධ්‍යවේදීන් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නගෙන් විමසා සිටියා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා නිවරැදි වේලාවට නිවරැදි තීන්දුව ගනු ඇති බවයි.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9062108621161402134

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item